Tag: ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ

මහින්ද පොහොට්ටුව අතහරී

තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා නොගත් බවත් අයදුම්පත පමණක් යොමු කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව කියා...

මහින්දගේ මන්ත්‍රී ධූරයත් අහෝසි යැයි අලුත් නීති තර්කයක් මතුවෙයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බැවින් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ශ්‍රී ලංකා...

‘මුන් තමයි මහින්ද මහත්තයව නැති කළේ’ – වෙල්ගමගෙන් සැර කතාවක් (වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට සිරිසේන ජනාධිපතිවරයාගේ පණිවිඩයක් රැගෙන ආ 16 කණ්ඩායමත්, ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින කිහිපදෙනෙකුත් එක්ව මහින්ද රාජපක්ෂ චරිතය විනාශ කළ බව...

පොහොට්ටුව දෙදරයි – බැසිල්වාදීන්ගෙන් වෙනම මෙහෙයුමක්

'පොහොට්ටු' පක්ෂයට ජනතා ජයග්‍රහණයක් පෙනී පෙනී තිබියදී කඩිමුඩියේ ආණ්ඩු බලය ලබා නොගත යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ (පොහොට්ටුවේ) බැසිල් රාජපක්ෂ...

මහින්ද ඉල්ලා අස්වීම අත්සන් කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවට වූ ලිපිය මීට සුළු මොහොතකට පෙර අත්සන් කළේය. අනතුරුව...

අද අස්වෙන මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් අද (15) ඉල්ලා අස්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන ඊයේ (14)...

මහින්දගෙන් උපදෙසක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ආණ්ඩු පක්ෂ තරුණ මන්ත්‍රීවරුන් වෙත පාර්ලිමේන්තුවේදී ආදර්ශමත්ව හැසිරෙන ලෙසට දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචිමාර්ග පවසනවා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමග...

“තොපි තමයි මේක කාලා දැම්මේ” – වීරවංශ හා ගම්මන්පිලගේ මූණටම වෙල්ගම...

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් පසුගිය සතියේදී පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ කමිටු කාමරයකදීය. කණ්ඩායම් රැස්වීමට සහභාගී වූ මහින්ද ටික වේලාවක් එහි සිට එතැනින් පිටත්ව...

හිතේ හිරකරගෙන හිටි හැමදේම වෙල්ගම එළියට දමයි

ඒ ජීවිතය සැහැල්ලූය. කතාව කෙලින්ය. දේශපාලන සාකච්ඡාවක් සඳහා අප ඔහුගේ නිවසට යන විටත් සුපුරුදු, සරළ බවෙන් සහ සැහැල්ලූවෙන් ඔහු සිටිනා බව පෙනිණි. ජායාරූප සඳහා...

විවාහය නැතිකරගත් ගීතා අවසරයක් පතා මැකො හමුවට

ස්විස්ටර්ලන්තයේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමෙන් අනතුරුව ඉදිරි මැතිවරණයක් සඳහා ඉදිරිපත් විය හැකි ද යන්න පිළිබඳව විමසීම සඳහා අද (19) දින මැතිවරණ කොමසාරිස් මහින්ද...