Loading...

අකාර්යක්ෂම රාජ්‍ය සේවකයින්ට එරෙහිව දඬුවම් පැනවීමට නීති ගෙන ඒම සඳහා ක‍්‍රමවේදයක් සකසන බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

ඒ පිළිබඳ මේවනවිට සාකච්ජා කරමින් තිබෙන බවයි ඔහු පැවසුවේ.

වෘත්තීය සමිති කුමන කි‍්‍රයාමාර්ග ගත්ත ද ජනතාව වෙනුවෙන් මෙය කි‍්‍රයාත්මක කරන බවයි රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා සඳහන් කළේ.

කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

Loading...