Loading...

නව ආණ්ඩුවේ තවත් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

මේ අනුව කැබිනට් නොවන අමාත්‍යවරුන් තිදෙනෙක් රාජ්‍ය අමාත්‍යවරුන් 17 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 7 දෙනෙක් ඇතුලත්.

දිවුරුම් දුන් සම්පුර්ණ අමාත්‍යවරුන්ගේ විස්තර පහතින් දැක්වේ.

Image may contain: 2 people, people standing

Loading...