Loading...

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක කාර්යාලය මහින්ද රාජපක්‍ෂ මහතාට භාර නොදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා තවමත් එහි රැඳී සිටී.

ඔහු පාර්ලිමේන්තුවේ දී තමන්ව විපක්‍ෂ නායක ධුරයෙන් ඉවත් නොකළ බවට ප්‍රකාශයක්‌ ද සිදු කළේ ය.

සම්පන්දන් මහතා විපක්‍ෂ නායක කාර්යාලය මෙන්ම විපක්‍ෂ නායක නිල නිවස ද පරිහරණය කරමින් සිටීම නිසා විපක්‍ෂ නායකවරයා ලෙස පත්වූ මහින්ද රාජපක්‍ෂ මහතාට සිය රාජකාරි කටයුතු කරගෙන යැමට බාධාවක්‌ වී ඇතැයි විපක්‍ෂයේ මන්ත්‍රීවරු පවසයි.

Loading...