Loading...

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ඇරඹී තිබේ.

ඒ ජනාධිපතිවරයා ඉදිරියේ, ජනපති ලේකම් කාර්යාලයේ දී යි.

කෙසේ වෙතත් මෙම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍ය වෙත ඇතුළු වීමට ඉඩ ලබා නොදී ඇති බව සඳහන්.

අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙන අවස්ථාව ආවරණය කිරීමට ද මාඹ්‍යට අවස්ථාව නොදුන් අතර එයට මාධ්‍ය සංවිධානවල දැඩි විරෝධය ද එල්ල වී තිබුණි.

Loading...