Loading...

කැබිනට් අමාත්‍යවරු සඳහා 35 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් එක්සත් ජාතික පෙරමුණ විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇතැයි සඳහන් වේ.

මධ්‍යම පළාත් සභා සන්ධාන මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මේ බව පවසයි.

සිය ට්විිටර් ගිණුමෙන් ඔහු ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පියසේන ගමගේ, ඒ.එච්.එම්. ෆවුසි, ලක්ෂ්මන් සෙනෙවිරත්න හා විජයමුණි සොයිාසාගේ නම්ද  ඒ අතර ඇති බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඊයේ පවසා තිබුණේ නිදහස් පක්ෂයේ සිට එජාප ආණ්ඩුවට සහය දීමට ගිය පිරිසට තමන් අමාත්‍යධූර නොදීමට කටයුතු කරන බවයි.

Loading...